header reached
𝐀𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐞 𝐑𝐎 𝐖𝐚𝐭𝐞𝐫 𝐅𝐢𝐥𝐭𝐞𝐫 | ShopHere

SEARCH

Sale

𝐀𝐪𝐮𝐚𝐥𝐢𝐟𝐞 𝐑𝐎 𝐖𝐚𝐭𝐞𝐫 𝐅𝐢𝐥𝐭𝐞𝐫

In Stock

රු69,900.00 රු54,900.00

👉කිසිදු පොලී මුදලකින් තොරව මාස 10ට ගෙවන්න ගන්න පුළුවන්.
👉අවම මූලික මුදල 15000/=
👉මුළු මුදල 69900/=
👉අත් පිට මුදලට ලබා ගැනීමේදී 54900/=(15000 ක වට්ටමක්)
🟡ශ්‍රී ලංකාවේ බීමට සුදුසු ජලය ඇත්තේ ඉතා අඩු ප්‍රතිශතයක බව දන්නවාද?
🟡සෑම දිස්ත්‍රික්කයකම වකුගඩු රෝගීන් වාර්තා වන බව ඔබ දන්නවාද?
🟡ආසනික් , ඊයම් ,යකඩ, ඇලුමිනියම් , තඹ , රසදිය , යකඩ වැනි බැරලෝහයන් සෑම ලිඳකම හා ජල උල්පතකම ඇති බවත් මේවා ජලය සමග දිය වී ඇති බව ඔබ දන්නවාද
🟡ඉහත කී බැරලෝහ හේතුවෙන් අවුරුදු 14ට අඩු ළමුන්ට සහ අවු 60ට වැඩි වැඩිහිටියන්ට සහ ශරීර ප්‍රතිශක්තිය අඩු ඕනෑම කෙනෙකුට වකුගඩු රෝගය වැලදීමේ වැඩි අවදානමක් ඇති බව ඔබ දන්නවාද..?
🟡මෙහි භයානකකම වනුයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට ඔබගේ වකුගඩු දෙකම අක්‍රීය තත්වයේ පැවතිය හැක.
✅අදම ඔබගේ පානීය ජලයේ ගුණාත්මක භාවය පරීක්ෂා කරගන්න
✅අවුරුද්දක වගකීමක් සහ පූර්ණ කාලීන සේවා වගකීමක්
✅සියලුම අමතර කොටස් අඩුම මිලට
✅ISO සහ ITI සහතිකවලින් පිදුම්ලත් ලංකාවේ නිෂ්පාදිත එකම ජල පෙරණය
ඔබට ඇති එකම විසඳුම 𝐑𝐎 𝐀𝐥𝐤𝐚𝐥𝐢𝐧𝐞 ජල පෙරණයක් සවිකරවා ගැනීමයි.
☎️අදම අමතන්න 077 016 4727/ 072 289 7816

Quantity
Report Abuse
Back to Top